අනිවාර්‍යයෙන්ම විවාදයට තුඩුදිය හැකි මාතෘකාවක් ආරම්භ කිරීමට පෙර සෑහෙන කාලයක් ඉවසීමෙන් සිටියත් අවසානයේ මෙය ලිවිය යුතුයැයි හැඟුණු බැවින් ලිවීම ආරම්භකලත්.... කොතනින් කෙසේ ඇරඹිය යුතුදැයි ප්‍රශ්ණ රාශියක් සමඟ ලීවීම අරඹමි.
ඇරයුමක් ඇත...
ඒ ඔබටමයි......
ඇස් ඇත්තෝ බලත්වා.....
කන් ඇත්තෝ අසත්වා......
එහෙත්.... වරදක් ඇත්නම් හැකි සැම විටම පෙන්වා දෙත්වා.....
Thursday, April 15, 2010
Posted in |
ඇරයුම
|
1 Comments »